Wednesday, December 14, 2011

Internet Money

ෆේස්බුක් එකේ යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? කිසිම මහන්සියක් නෑතුව ෆේස්බුක් එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්. කරන්න තියෙන්නේ fan page වලට like කරන එක විතරයි. මටත් මේ ගැන දැන ගන්න ලබුනේ මගෙ යාළුවෙක් මාර්ගයෙන්.ඉතින් මුලින්ම මම ඒ යාළුවටත් ගොඩක් ස්තූති කරනවා.මම නන් තවම fanslave මගින් මුදල් ලබා ගෙන නෑ. නමුත් වියදමක් යන්නෙත් නැති කාලය අපතේ යන්නෙත් නැති නිසා මෙක කරල බලන එකේ පාඩුවක් නෑ කියන එකයි මගේ මතය නන්. තවත් විශේෂම කාරණයක් තමයි ඔයාගෙ original profile එක මේ වැඩේට යොදාගන්න එපා.  Hint: කොහොමත් ඉතින් ඔයාලට fake profile බරගානක් තියෙනවනේ. :D ඒ නිස වැඩේ තවත් ලේසි. හොදයි මම දැන් කියල දෙන්නන් ඔයාට fanslave ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. මුලින්ම fanslave ලින්ක්...

Sunday, October 16, 2011

Windows Forms and the User Interface

         ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සේ මම ඔයාලට අද programming ගැන ලිපියක් ලියන්න තීරණය කලා.මම මේ Blog එක ලියන්න මුල පිරුවේ C# වලින්. ඔයාල මගෙ කලින් ලිපි කියවන්න ඇති කියල මම හිතනවා. මීට ඉහත ලිපි වලදි මම අවධානය යොමු කලේ Console Applications ගැනනේ.programing වලට කැමති ඔනම කෙනෙක් GUI application ගැන ඉගෙන ගන්න කැමතිනේ. ඉතින් මම අද ඉදල GUI Applications ගැන ලියන තීරණය කලා. හොදයි, අපි දැන් වැඩේට බහිමු..  මුලින්ම Microsoft visual studio 2008 open කරගන්න. දැන් File -> New -> Project වලට යන්න. දැන් ඔයාට පහල තියෙනව වගෙ Dialog Box එකක් open වෙයි. ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න.ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න. දැන් template...

Tuesday, April 26, 2011

ලස්සන Boot screen

හ්ම්ම්ම්....අද මගේ blog එකේ පොඩි වෙනසක් කරන්න හිතුවා.මම කලින් ලියපු හැම ලිපියකින්ම කතා කලේ C# ගැනනේ.ඉතින් අද මට හිතුන programming වලට අමතරව Ubuntu ගැනත් පොඩි වැඩ කෑලි ටිකක් කියල දෙන්න. windows වගේම Ubuntu මෙහෙයුම් පද්ධතිය අපේ ගොඩක් අය දැන් භාවිතා කරනවා. ඒ වගේම Ubuntu ගැන දැන ගන්න කැමති අයත් ඉන්නවනේ. ඉතින් ඔය හැම කෙනෙක්ටම වැදගත් වෙන ලිපි පෙලක් අද ඉදන් මගෙ blog අඩවියේ දිගහැරෙවි...මේ ඇරඹුමයි... අපි කවුරුත් කැමතිනෙ අපෙ පරිගණකය පොඩ්ඩක් වෙනස් විදියට පාවිච්චි කරන්න.ලස්සන theme දාන්න.එක එක software දාල අපේ computer එකට පොඩි look එකක් දෙන්න...මම Ubuntu 10.04 වල තියෙන ඒ වගෙ පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්නන්. ඔයාගෙ පරිගණකය boot කරනකොට ඔයා කැමති Boot screen එකක් දෙන්නෙ කොහොමද කියල ඕන්න බලාගන්න එහෙමනන්... Ubuntu මෙහෙයුම් පද්ධතියේ boot screen එකට අදාල background...

Wednesday, April 6, 2011

User inputs…

මුලින්ම, මගේ blog එකේ article කියවල මාව දිරිමත් කරපු හැම යළුවෙක්ටම ස්තූති කරනවා. මමත් කලින් C# කරලා නෑ.ඉගන ගන්න ගමන් තමයි මේ විදියට article ලියන්නේ. ඔයාට මගෙ ලිපියකින් පුංචි හරි දැනුමක් අලුතින් එකතු කර ගන්න ලැබුන නන් මගෙ මහන්සියේ ප්‍රථිඵල තියෙනව කියල සතු‍ටු වෙන්න පුලුවන්. හරි මචං ඉවරයි... අපි දැන් වැඩේට බහිමු.මම මේ lesson එකෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ console එක මගින් user input එකක් ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි. අපි කලින් lesson එකෙන් ඉගෙන ගත්තනෙ command line argument එකක් handle කරගන්නේ කොහොමද කියල. එහිදී කේතය execute කරගන්න අවස්ථාවේදීමයි inputs ලබා දීම කරන්නේ. අපි දැන් බලමු කේතය run කර ගත්තට පස්සේ console එකෙන් input එකක් ලබාගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න තියෙන  පහසුම විදිය වෙන්නේ System namespace එකේ තියෙන Console.ReadLine...

Wednesday, March 16, 2011

What is Namespaces???

මගේ පලවෙනි ලිපිය කියවද්දිම ඔයාට මේ ප්‍රශ්නේ එන්න ඇති. "මොකද්ද මේ namespace කියන්නේ කියල". ඔයාගේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදියට තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ. C# වලදි ඔයාට Console කියන වචනේ අහන්න ලැබුනනේ. අපි මුලින්ම කතා කලෙත් Console Application ගැනනෙ. ඇත්තටම Console කියන්නේ class එකක්. ඒ class එකේ තියෙනව WriteLine කියල function එකක්. මේවට තමයි pre-defined classes හා functions කියන්නේ.C# වල pre-defined functions විශාල ගනණක් තියෙනවා. ghraphics create කරගන්න,disk එකට data write කරගන්න,output එකක් display කරගන්න අපි මේ functions යොදා ගන්නවා. මේ විදියට තියෙන හැම function එකකම කාර්‍යය වෙන වෙනම මතක තියගන්න එක මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ...අන්න ඒ අවුල ලිහන්න Microsoft සමාගම කලේ screen එකට write කරගන්න එකට අදාල functions එක class...

Wednesday, March 9, 2011

Command Line Argument

dp.SyntaxHighlighter.ClipboardSwf = '/flash/clipboard.swf'; dp.SyntaxHighlighter.HighlightAll('code'); හරි දැන් ඔයා දන්නවා console එකට output එකක් ගන්නේ කොහොමද කියන එක.අපි ඊලගට බලමු C# වල Command line argument එකක් මගින් input ගන්නේ කොහොමද කියන එක. Sample code  using System; public class Hello3 { public static void Main(string[] args) { Console.WriteLine("You entered the following {0} command line arguments:", args.Length ); for (int i=0; i < args.Length; i++) { Console.WriteLine("args[{0}] = {1}", i, args[i]); } } }                               ...

Thursday, March 3, 2011

Daily Game Mar 03 - Flaming Zombooka 2 Lev...

Shadowbox.init({modal:true}); Play whole new extra levels for the popular game "Flaming Zombooka 2". Flaming Zombooka 2 Lev... is powered by dailygame.org ...

Hello World

p { margin-bottom: 0.08in; }               දැන් coding වලට යමු එහෙමනන්... සාමාන්යන් ඔනෑම Programing language 1ක් හැදෑරීමේදී එහි පලමු පියවර වන්නේ "Helloworld" output එක ලබා ගැනීමයි. මෙය C# Development environment එක නිවැරදිව ස්ථාපනය වී ඇත්ද යන්න තහවුරු කර ගැනීමටද භාවිතා කල හැකිය. p { margin-bottom: 0.08in; }                පහත උදාහරණයෙන් දැක්වෙන්නේ c# භාවිතයෙන් Helloworld වැඩසටහනක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකය...

Introduction to Visual Studio

Programing Language එකක මූලිකම කාර්ය වෙන්නේ පරිගනක වැඩසටහන් නිර්මාණය කිරීමයි. පරිගනකයේ තිබෙන විවිධ මූලාශ්‍ර භාවිතයෙන් අපට උවමනා පරිදි වැඩසටහනක් නිර්මාණය කිරීම හා එම වැඩසටහන run කිරීමට අදාල විවිධ විධාන ලබාදීම පරිගනක ක්‍රමලේඛන භාශාවක් මගින් ඉටුවෙනවා.              ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ වර්තමානයේ මේ ආකාරයේ  පරිගනක ක්‍රමලේඛන භාශා විශාල ගනණක් බිහිවෙල තියෙනව කියන එක. එක් එක් අවධි වල විවිධ ක්‍රමලේඛන භාශා මෘදුකාංග ලෝකයේ වැජභුණු බවත් ඔයලා දන්නවනේ...ඉතින් මම මේ ලිපි පෙලින් බලපොරොත්තු වෙන්නේ Microsoft සමාගම විසින් C++ හා Java වල තිබූ හොද ලක්ෂණ කැටි කර හදුන්වා දුන් C# පිලිබදව ඔයාලගේ දැනුමට අලුතින් යමක් එකතු කරන්නය...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop