Wednesday, March 16, 2011

What is Namespaces???

මගේ පලවෙනි ලිපිය කියවද්දිම ඔයාට මේ ප්‍රශ්නේ එන්න ඇති. "මොකද්ද මේ namespace කියන්නේ කියල". ඔයාගේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදියට තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ. C# වලදි ඔයාට Console කියන වචනේ අහන්න ලැබුනනේ. අපි මුලින්ම කතා කලෙත් Console Application ගැනනෙ. ඇත්තටම Console කියන්නේ class එකක්. ඒ class එකේ තියෙනව WriteLine කියල function එකක්. මේවට තමයි pre-defined classes හා functions කියන්නේ.C# වල pre-defined functions විශාල ගනණක් තියෙනවා. ghraphics create කරගන්න,disk එකට data write කරගන්න,output එකක් display කරගන්න අපි මේ functions යොදා ගන්නවා. මේ විදියට තියෙන හැම function එකකම කාර්‍යය වෙන වෙනම මතක තියගන්න එක මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ...අන්න ඒ අවුල ලිහන්න Microsoft සමාගම කලේ screen එකට write කරගන්න එකට අදාල functions එක class...

Wednesday, March 9, 2011

Command Line Argument

dp.SyntaxHighlighter.ClipboardSwf = '/flash/clipboard.swf'; dp.SyntaxHighlighter.HighlightAll('code'); හරි දැන් ඔයා දන්නවා console එකට output එකක් ගන්නේ කොහොමද කියන එක.අපි ඊලගට බලමු C# වල Command line argument එකක් මගින් input ගන්නේ කොහොමද කියන එක. Sample code  using System; public class Hello3 { public static void Main(string[] args) { Console.WriteLine("You entered the following {0} command line arguments:", args.Length ); for (int i=0; i < args.Length; i++) { Console.WriteLine("args[{0}] = {1}", i, args[i]); } } }                               ...

Thursday, March 3, 2011

Daily Game Mar 03 - Flaming Zombooka 2 Lev...

Shadowbox.init({modal:true}); Play whole new extra levels for the popular game "Flaming Zombooka 2". Flaming Zombooka 2 Lev... is powered by dailygame.org ...

Hello World

p { margin-bottom: 0.08in; }               දැන් coding වලට යමු එහෙමනන්... සාමාන්යන් ඔනෑම Programing language 1ක් හැදෑරීමේදී එහි පලමු පියවර වන්නේ "Helloworld" output එක ලබා ගැනීමයි. මෙය C# Development environment එක නිවැරදිව ස්ථාපනය වී ඇත්ද යන්න තහවුරු කර ගැනීමටද භාවිතා කල හැකිය. p { margin-bottom: 0.08in; }                පහත උදාහරණයෙන් දැක්වෙන්නේ c# භාවිතයෙන් Helloworld වැඩසටහනක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකය...

Introduction to Visual Studio

Programing Language එකක මූලිකම කාර්ය වෙන්නේ පරිගනක වැඩසටහන් නිර්මාණය කිරීමයි. පරිගනකයේ තිබෙන විවිධ මූලාශ්‍ර භාවිතයෙන් අපට උවමනා පරිදි වැඩසටහනක් නිර්මාණය කිරීම හා එම වැඩසටහන run කිරීමට අදාල විවිධ විධාන ලබාදීම පරිගනක ක්‍රමලේඛන භාශාවක් මගින් ඉටුවෙනවා.              ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ වර්තමානයේ මේ ආකාරයේ  පරිගනක ක්‍රමලේඛන භාශා විශාල ගනණක් බිහිවෙල තියෙනව කියන එක. එක් එක් අවධි වල විවිධ ක්‍රමලේඛන භාශා මෘදුකාංග ලෝකයේ වැජභුණු බවත් ඔයලා දන්නවනේ...ඉතින් මම මේ ලිපි පෙලින් බලපොරොත්තු වෙන්නේ Microsoft සමාගම විසින් C++ හා Java වල තිබූ හොද ලක්ෂණ කැටි කර හදුන්වා දුන් C# පිලිබදව ඔයාලගේ දැනුමට අලුතින් යමක් එකතු කරන්නය...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop