Sunday, October 16, 2011

Windows Forms and the User Interface

         ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සේ මම ඔයාලට අද programming ගැන ලිපියක් ලියන්න තීරණය කලා.මම මේ Blog එක ලියන්න මුල පිරුවේ C# වලින්. ඔයාල මගෙ කලින් ලිපි කියවන්න ඇති කියල මම හිතනවා. මීට ඉහත ලිපි වලදි මම අවධානය යොමු කලේ Console Applications ගැනනේ.programing වලට කැමති ඔනම කෙනෙක් GUI application ගැන ඉගෙන ගන්න කැමතිනේ. ඉතින් මම අද ඉදල GUI Applications ගැන ලියන තීරණය කලා. හොදයි, අපි දැන් වැඩේට බහිමු..  මුලින්ම Microsoft visual studio 2008 open කරගන්න. දැන් File -> New -> Project වලට යන්න. දැන් ඔයාට පහල තියෙනව වගෙ Dialog Box එකක් open වෙයි. ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න.ඊට පස්සේ project types යටතේ ඇති Visual C# වලින් Windows select කරගන්න. දැන් template...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Sameera Madushan | Bloggerized by Sameera - Premium Blogger Themes | Hosted Desktop